ජාතීන් අතර සමඟිය ඇති කිරීමට ක්‍රීඩාවට හා සංස්කෘතියට පුළුවන් – රාජිත සේනාරත්න

ජාතීන් අතර සමඟිය ඇති කිරීමට ක්‍රීඩාවට හා සංස්කෘතියට හැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබේ. ජාතික සංහිදියාව තේමා කර ගනිමින් බේරුවල පොලිස් ස්ථානය සංවිධානය කළ මිතුරු කුසලානය සදහා වූ කළුතර දිස්ත්‍රික්කයේ සත් සාමාජික පාපන්දු තරගාවලියේ ජය සංකේත ප්‍රදානය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බේරුවල නලීම් හාඡියාර් ක්‍රිඩාංගණයේ දී පසුගියදා පැවැත්විනි. … Continue reading ජාතීන් අතර සමඟිය ඇති කිරීමට ක්‍රීඩාවට හා සංස්කෘතියට පුළුවන් – රාජිත සේනාරත්න